Henegama Central College හි Grade 6, Grade 7–11 transfer, සහ Advanced Level ඇතුලත්වීම් සඳහා online application submit කරන්න.
Grade 5 scholarship exam results සහිත ශිෂ්‍යයින් සඳහා Grade 6 ශ්‍රේණියට ඇතුලත් කර ගැනීම.
වෙනත් පාසලකින් Grade 7 සිට Grade 11 දක්වා ස්ථාන මාරු ඉල්ලුම් (vacancy subject to availability).
O/L exam results සහිත ශිෂ්‍යයින් සඳහා Science, Arts, Commerce, Technology අංශ ඇතුලත් කර ගැනීම.
Fill the admission form online for your relevant grade level.
Download the generated PDF application form.
Print and submit the form with original documents.
School contacts you. Admission number issued upon selection.